Ecosyste.ms: Awesome

An open API service indexing awesome lists of open source software.

Awesome Lists | Featured Topics | Projects

https://github.com/DarkWinzo/Queen-MD-OLD

World Best First Sinhala Multi Device Whatsapp Bot
https://github.com/DarkWinzo/Queen-MD-OLD

darkwinzo queen-md whatsapp whatsapp-bot whatsapp-md-bot

Last synced: about 2 months ago
JSON representation

World Best First Sinhala Multi Device Whatsapp Bot

Awesome Lists containing this project

README

        


Typing SVG















# `❗❗FORK THIS BEFORE PROCEEDING`

`Use This Button To Fork Now`



# `Scan QR Code For Session`






# `Upload Session to Github`

### ⚠️ How to Deploy!

```
▶️ පළමුව ඔයා Github account එකක් හදාගන්න.
▶️ ඊටපස්සෙ මේ පල්ලෙහා තියෙන Fork බටන් එක ඔබලා Fork කර ගන්න.
▶️ ස්කෑන් බටන් එක ඔබලා එන QR කෝඩ් එක වට්ස්ඇප් එකේ Linked Devices බටන් එක ඔබලා ස්කෑන් කර ගන්න.
▶️ දැන් ඔයාගෙ වට්ස් ඇප් එකට session.queen.json කියලා ෆයිල් එකක් ඇවිත් ඇති.(ඇවිත් නෑ නම් ආයෙ ස්කෑන් කරගන්න.)
▶️ ඔයා දැන් ඔය ෆයිල් එක ඔයාගෙ github Profile එකේ තියෙන Queen-MD බොට්ට (ඔයා කරද්දි බොට්ගෙ නම වෙනස් කලානම් ඒ Rename කරපු බොට්) ගෙ lib කියන ෆෝල්ඩර් එක ඇතුලට අප්ලෝඩ් කර ගන්න ඕන...
🧩️ අප්ලෝඩ් කරන්නෙ මෙහෙමයි...
🎭️ ඉස්සෙල්ලම ඔයා බොට්ගෙ lib ෆයිල් එක ටච් කරල ඒ ෆයිල් එක ඇතුලට යන්න.
🎭️ ඊටපස්සෙ අමතක නොකර Desktop Mode ON කරගන්න.
🎭️ දකුණු අත පැත්තෙ උඩ තියෙන Add file ක්ලික් කරලා Uploads files කියන එක ඔබන්න.

▶️ දැන් choose your files කියන එක ඔබලා session.queen.json කියන ෆයිල් එක හොයලා අප්ලෝඩ් කරගන්න.
▶️ ඊටපස්සේ config.js ෆයිල් එකට ගිහින් ඒකෙ Owner Number එකයි, Premium Number එකයි වෙනස් කරගන්න.
▶️ දැන් ඔයා පල්ලෙහා තියෙන Deploy බටන් එක කොපි කරල නෝට් එකකට දාගෙන ඔයාගෙ Github Usetname එකයි ඔයා බොට් Fork කරද්දි දුන්න නමයි(බොට්ගෙ නම වෙනස් කලේ නෑනම් නමේ වෙනස් කරන්න දෙයක් නෑහ්)
▶️ හරියටම එඩිට් කරගන්න..ඊටපස්සෙ ඒ ලින්ක් එක ඔයාගෙ chrome එකෙන් හරි ඔයා පාවිච්චි කරන මොකක්ම හරි Browser එකකින් ඕපන් කරගන්න..
▶️ ඊටපස්සෙ බොට්ට සිම්පල් අකුරුවලින් ඉන්ගීසි නමක් දෙන්න..දීලා Deploy කියන බටන් එක ඔබන්න..
▶️ ටික වෙලාවක් ගිහයහම (Buildවෙලා ඉවර උනාම)manage your App කියල බටන් එකක් යටින් වැටේවි... ඒක ඔබන්න...
▶️ ඊටපස්සේ Resources කියන තැනට ගිහින් ඔය බටන් එක ඕෆ් කරල සේව් කරගන්න..ආයෙ ඕන් කරල සේව් කරගන්න....
▶️ ඊටපස්සෙ දකුණු අත පැත්තෙ උඩම තියෙන more බටන් එක ඔබලා view logs කියන එක ඔබලා log වෙන හැටි බලන් ඉන්න....

✅️ දැන් වට්ස් ඇප් බොට් හදලා ඉවරායි......ඔයාට පුලුවන් බොට් වැඩද බලන්න වට්ස් ඇප් එකේ alive කියන කමාන්ඩ් එක ටයිප් කරල යවල බලන්න..(වැඩ නෑ නම් ආයෙ හෙරෝකු එකට ඇවිත් අර බටන් එක ඕෆ් කරල ආයෙ ඕන් කර ගන්න)

❤️අසා සිටි සැමට සම්මා සම්බුදු සරණයි..........මන් DarkWinzo.

```



Deploy Queen Bot heroku

```
https://heroku.com/deploy?template=https://github.com/GITHUB ID/Queen-MD
```





## ⚠️ FOR TERMUX/UBUNTU/SSH USER

```bash
apt update && apt upgrade
apt install git -y
apt install nodejs -y
apt install ffmpeg -y
git clone https://github.com/DarkWinzo/Queen-MD
cd Queen-MD
npm install
npm i pm2
pm2 start index.js && pm2 save && pm2 logs
```

## ⚠️ RECOMMENDED INSTALL ON TERMUX

```bash
pkg install yarn
yarn
```

## ⚠️ To Start With Deamon
```
npm i pm2
pm2 start index.js && pm2 save && pm2 logs
```

Contact Me:



DarkWinzo
DarkWinzo

---

## ⚠️ Coded By,



| [![DarkWinzo](https://github.com/DarkWinzo.png?size=200)](https://github.com/DarkWinzo) |
|----|
| [𒆜DarkWinzo𒆜](https://github.com/AI-VIKI) |
| 𒆜Bug Fixes, Modules, updates𒆜 |

## ❗ Warning
You Can't Modify This Base

## ⚠️ Thanks To 😻
* [`@adiwajshing/baileys`](https://github.com/adiwajshing/baileys)
* [`DarkWinzo`](https://github.com/DarkWinzo)
* [`Alien Alfa`](https://github.com/Alien-Alfa)

License: [MIT](https://en.wikipedia.org/wiki/MIT_License)